කොවිඩ් තත්ත්වය ගැන වෛද්‍ය නජිත් ඉන්දික දැමූ ෆේස්බුක් සටහන ගැන හොයන්න CID යෙන් එවලා

Spread the Newsටෂ්මා සිතුමිණි -උපුටා ගැනීම නිවුස් August 15, 2021 මීට දින දෙකකට පෙර වෛද්‍ය නජිත් ඉන්දික මහතා අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් තත්ත්වය පිළිබදව ෆේස්බුක් සමාජ අඩවියේ පලකළ සටහනක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබෙනවා. ඔහු සේවය කරන අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු පවසා ඇත්තේ වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ … Continue reading කොවිඩ් තත්ත්වය ගැන වෛද්‍ය නජිත් ඉන්දික දැමූ ෆේස්බුක් සටහන ගැන හොයන්න CID යෙන් එවලා