රවී සෙනෙවිරත්න රිමාන්ඩ්

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් හිටපු fජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා නොවැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රවී සෙනෙවිරත්න මහතා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ … Continue reading රවී සෙනෙවිරත්න රිමාන්ඩ්