Spread the Newsනීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන රනිල් වික්‍රමසිංහ මහතා දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ ධූරය දරන අතර පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ඩී.බී. විජේතුංග මහතාය. ලක්ෂ 69ක අපේක්ෂාවන් බොඳ කිරීමේ විපාකය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිධූරය අත් හැරීමට සිඳුවීමය. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පනත් කෙටුම්පත් රාශියක් ගෙන එමින් … Continue reading Judicial Cannibalism* ” ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed