මහනුවරින් ලොව ලොකුම බොදු කොඩිය නීර්මාණය වේsource:මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව අඩි 200 ක් දිග සහ අඩි 100 ක් උස බෞද්ධ කොඩියක් නිර්මානය කර තිබෙනව. මෙය ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය ලෙස හැදින්වෙනව. වෑවල ඉසිපතනාරාමාධිපති සහ බටගල්ල ධම්මරතන පරිවෙනාධිපති කන්දේකුඹුරේ පඤ්ඤාකීර්ති හිමියන්ගේ උපදෙස් හා අලවතුගිරිගම පඤ්ඤාසීහ හිමියන්ගේ උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබෙනව. තරුණ බෞද්ධ සංගමය සමඟ සුජාතා කුළගන සමිතිය ශ‍්‍රී ගුණරතන දහම් පාසල සහ විහාරස්ථ දායක සභාව මෙම කාර්යය සඳහා උර දී තිබේ. Post navigationශාසනයට එල්ල වූ අභියෝග සමඟින් නිමාවූ සම්බුද්ධත්ව ජයන්තිය මාලදිවයිනේ ඉස්ලාමීය අන්තවාදීන් බෞද්ධ හා හින්දු පිළිම තිස්පහක් කඩාබිඳ සුන්බුන් බවට පත්කරති