71 හැවිරිදි ප්‍රවීණ මලල ක්‍රීඩක අතුල ශ්‍රී ලාල් කඳුකරයේ අසීරු කාලගුණය පරදා කිලෝමීටර් 30ක නව ධාවන වාර්තාවක් පිහිටුවයි
මහනුවර: ශ්‍රී ලාංකීය ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ක්ෂේත්රයට නව අභිමානයක් එක් කරමින්, 71 වන වියේ පසුවන ප්‍රවීණ දිගුදුර ධාවන ශූර ඩී.එම්.ඒ.එස්. අතුල ශ්‍රී ලාල් ධනසේකර මහතා මහනුවරදී විශේෂ මාර්ග ධාවන වාර්තාවක්…
