මුස්ලිමුන් විසින් නොමිලේ බෙදු රට ඉඳි පාර්සල්වල බෞද්ධ විරෝධී පත‍්‍රිකා
බුදු දහම බොරු ආගමක් යයි හුවා දක්වන කරුණු සඳහන් පත‍්‍රිකාවක් රට ඉඳි පැකට් තුල සූක්‍ෂම ලෙස සඟවා ඒවා නොමිලයේ දුප්පත් ජනතාවට බෙසා හරිමින් සිටි අරාබි ජාතියන් 07 දෙනෙකු කොත්මලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අරාබි ජාතිකයන් විසින් බෙදරා හැරි රටඉඳි පැකට් බුදුදහම අපකීර්තියට පත් කරන පත‍්‍රිකා සිංහල භාෂාවෙන් මුද්‍රණය කර තිබූ බව පොලීසිය කියයි.
බුදු දහම නොපිලිගන්නා ලෙසත් එය බොරු ආගමක් යයි බුදුදහම පිරිහෙන ආකාරයට කරුණු සඳහන් කර කුඩාවට සැකසූ මෙම පත‍්‍රිකා සූක්‍ෂම ලෙස රටඉඳි පැකට් තුල ඉතා සූක්‍ෂම ලෙස රඳවා තබා ඇත.
පවුල් දෙකක සාමාජිකයන් වන අරාබි ජාතියන් 07 දෙනා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.
[…] උපුටාගැනීමකි […]