
කියන්න යන කතාව ඇත්ත. නමුත් මේ රටේ අතීතය කියන යෙදුම සාවද්‍යයි.
දියුණුයි කියා ගන්නා බොහෝ රටවල්වල අතීතය සමඟ සසඳා බැලූ විට සාපේක්ෂව ලක්වැසියන්ට හොඳ අතීතයක් තිබුණා.
අඩු වශයෙන් හොඳට කාලා බීලා හිටියා.
යටත් විජිත යුගයේ නෂ්ටාවශේෂයක් ලෙස අපට Westminister ක්‍රමය
උරුම වුවත්, වඳුරාට දැලිපිහිය ලැබුණු ආකාරයෙන් එය භාවිතා කිරීම නිසා මෙරට දේශපාලනයට පමණක් නොව ජනතාවගේ එදිනෙදා ජීවිතයටත් ඉන් දැඩි ලෙස හානි පැමිණුනා.
ඒ නිසා අතීතය ගැන කතා කරන විට එය මෑත අතීතය කියා නිවැරදි විය යුතුයි.
-තෙවැනි ඇස-
19.01.2024