බුදු දහම නිසාම පූජනීයත්වයට පත්ව තිබුණු රටක්.

දැනට දශක කිහිපයකට උඩදී, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි නේපාලයේ රජතුමාගේ පුතා ඔහුගේ දෙමව්පියන් ඇතුළු රජ පවුලම වෙඩි තබා ඝාතනය කිරීම ලෝක ප්‍රවෘත්තිවලට අහඹුවක් වුවත්, බුදු දහමටත් බොදු පිළිවෙතටත් විරුද්ධ ජාත්‍යන්තර බලවේග එකතු වී කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ රටක චිරස්ථිතියට දැඩි ලෙස හානි පැමිණ වූවා.

ලේ පිපාසිත මෘගයන් නැවත වතාවක් ජාත්‍යන්තරයේ මෙහෙයවීම මත නේපාලයේ ගිනි අවුළුවා තිබෙනවා.

60 දශකයේ ඇමරිකාව වියට්නාමයට පහර දී බෞද්ධයින් ලක්ෂ ගණනින් මරා දැමුවේ ඔවුන් කොමියුනිස්ට් වීම නිසා පමණක් නොවෙයි බෞද්ධයින් වීම නිසයි.

ඉන්දියාවට ඉපැරණි ශිෂ්ටාචාරයක් තිබුන නිසාත්, බහුතරය හින්දුන් වීම නිසාත් බටහිර පකිස්ථානයත් නැගෙනහිර පකිස්ථානයත් වශයෙන් කැඩී වෙන් වුණා.

සෝවියට් දේශය හා පැරණි යුගොස්ලෝවි යාව ඔතඩොක්ස් ආගමට අයත් වීම නිසා,
වතිකානුව සෘජුවම මැදිහත් වී ඒ රටවල් දෙකම කැබළි කැබළි වළට කඩා වෙන් කළා.

නමුත් ඉතිහාසයේ කවරදාකවත් රෝමයේ වතිකානු රාජ්‍යය කැබලි කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුනු රහස ඔබ දන්නවාද.

සොරෙක් සොරකුගේ ගෙයක් බිඳින්න ලෙහෙසියෙන් ඉදිරිපත් වන්නේ නැහැ.

ඉතිහාසය පුරාම වතිකානුව මුල් වී ආසියානු අප්‍රිකානු සහ ලතින් අමෙරිකානු රාජ්‍යවල් කොළ්ලකා ඒ ධනය රෝමයට ගෙනාවා.

සොරුනුත් කතෝලිකයින් වීම නිසා
වතිකානුවේ රැස්කර ඇති ධනයට අත තියන්න කතෝලිකයින් අකමැති වුනේ දෙවියන්ට ඇති බය නිසා නොව පාප්කෙරේ තිබුණු බිය නිසයි.

බෞද්ධ රටවල් ආර්ථික වශයෙන් දුර්වල කළ විට ඒ රටවල්වල පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ සිට සංස්කෘතික වෙනස්කම් වලට ලක් කිරීමට මෙම පාපතරයන් පසුබට වුණේ නැහැ.

වසර 30ක් තිස්සේ උතුරේ කොටි ත්‍රස්තවාදීන් සිංහල බෞද්ධයින්ට එරෙහිව දියත් කළ අති අමානුෂික යුද්ධය වනාහි වතිකානුවේ අවජාතක දරුවෙකි.

බෞද්ධ රටවල් තව කොපමණ කාලයක් පල්ලියේ මෙම විනාශකාරී හා පාපතර
ක්‍රියා පටිපාටියේ ගොදුරක් විය යුතුද?

-තෙවැනි ඇස-
13.09.2025

Protected by Security by CleanTalk