
සිරියාවේ සිරගෙයකට කඩා වැදී 700 ක් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි අයි. එස්. ත‍්‍රස්තයන් සිරියානු ප‍්‍රජාතන්ත‍්‍ර හමුදාවට යටත් වී ඇත. මෙම 700ක පිරිස ළමුන් බව හෙළි වී තිබේ. එම පිරිස සිරියාවට පැමිණි අය බව වාර්තා වේ. කුර්දි බලධාරීන් පැවසුවේ දින කීපයක් තිස්සේ අයි. එස්. ත‍්‍රස්තයන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිටි එම ළමුන්ව සිරගෙයි දොරටුවෙන් පිටකර යටත් වූ බවයි. මෙම අයි. එස්. ත‍්‍රස්තයන් යටත් වූයේ ඇමෙරිකානුප‍්‍රහාරක යානා ඔවුන්ට ප‍්‍රහාර එල්ල කිරීම නිසාය.