බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ඊයේ පැවති ගැටුමට සහභාගිවූ විරෝධතා කරුවකු යුද හමුදා සෙබළකු අත තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 60ක් සහිත මැගසින් 02ක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි මෙම ගැටුමෙන් එම යුද හමුදා සෙබලා තුවාල ලබා ඇත. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Link:

Protected by Security by CleanTalk