Spread the News
ප්‍රියන්කා

“ගෝටාභය රාජපක්ෂ බලයෙන් ඉවත් විය යුතුයය. ඊළඟට මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතනින් ඉවරයය ” ඕමල්පේ සෝභිත තෙර අන්‍ය ආගමිකයින් පිරිවෙරාගෙන 2022 ජූලි 10 දා කියන්ගන් ශ්‍රී ලංකාවේ අවරුදු දෙදාහකට වඩා පැරණ සිංහල බෞද්ධ රාජ්‍ය කඩා දාන වීරයා ලෙසය.

රනිල් වික්‍රමසිංහ නමැති නෝන්ජල් පඹයා නම් මීලඟ ජනාධිපති පදවියට තප්පරයක්වත් පත් නොකළ යුතුයි-සෝභිත හිමි

https://youtu.be/ITl4ejTTBCo

ඔහු සැබෑ වීරයෙක්ද එහෙම නැත්නම් බටහිර රහස්බලවේග (Western Deep State) වලට
තමන්ගේ කම සහ දේශය පාවාදෙන දොන් ජුවන් ධර්මපාල කෙනෙක්ද?

https://www.lankaweb.com/news/items17/Aragalaya%20Pitupasa.pdf

Link: