🎙️📻අරගල මැද බිහිවෙන ආණ්ඩු |
ඊළඟට පත්වෙන රූකඩ ආණ්ඩුවෙනුත් අගතියට පත්වන්නේ සිංහල බෞද්ධයා.

☸️🪷📚 සිංහල බෞද්ධ රාජ්‍යය බොල් කරදමා බිඳ දැමීමට, සමාන්තර ආන්ඩුවක් තැනීම පිණිස සිදු කරනු ලැබු…දෙමුහුන් යුද්ධය පැහැදිලි කරමින් ඉන්දික සහභණ්ධු වන මා විසින් සිංහලේ දිනපොත වෙබ් මාධ්‍ය කතෘ, ප්‍රවීණ ලේඛක පාලිත ආරියරත්න මහතා සමග කළ සංෂිප්ත සාකච්ඡාව;
🔸කලාපීය ත්‍රස්තවාදය සහ අරගලය අතර සෘජු සම්බන්ධතාවන්
🔸 ඇෆ්ගනිස්ථානයේ බල පෙරළිය හරහා උත්කර්ෂවත් වූ ශ්‍රී ලංකාවේ අරාජික වාදය.
🔸 ආණ්ඩු පෙරළිය සහ ගොඩනැගෙන රූකඩ ආණ්ඩු
🔸 “වෙනසක්” යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමයි.
🔸 සිංහල ජාතිය සතු ප්‍රතිදේහ සහ අනුවර්තන හැකියාවන්
©2023