Spread the News

අලුත්ගමට පොලීසි විසි දෙකකින් ආරක්ෂාව

2014 ජූනි මස 15 10:35:23 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.

හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.