
25වන නීති අධ්‍යාපන වැඩසටහන

2024 ජනවාරි 19 දින
කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී.
(ආසන සීමිතයි – ආසන කලින් වෙන්කර ගන්න)
නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට/ පොලිස් නිලධාරීන්ට/ විශ්‍රාමිකයන්ට/ නීතිය පිළිබඳ උනන්දු අයට.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) නීති ග්‍රන්ථ කර්තෘ, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලේඛක, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394