Spread the News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, ජනාධිපතිවරයා සමාව ගැනීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිවැරදි කරන්න ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ව්‍යවස්ථා වැරදි කළ අය හසු වෙන නිසාද?

නීතිය පිළිබඳ ලිපි 500ක් පමණ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පළකර ඇති සහ නීති කෘතීන් 10ක් ලියා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සංග්‍රහ කර ඇති 11වන නීති කෘතිය කියවන්න….
විස්තර දුර-0712063394