1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ බව දන්නවාද?
ඔව්/ නැත
2.)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයාද පිළිගනිමින් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති බව දන්නවාද?
ඔව් / නැත
පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුර 0712063394
http://neethiyalk.blogspot.com/2025/05/blog-post_23.html?m=1
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් පවත්වන අලුත්ම නීති පරීක්ෂණය1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ් …neethiyalk.blogspot.com |