Spread the News

ඇන්ඩර්ස්ගේ ආචාරය . . . .

source:

පසුගිය වසරේ නෝ‍ර්වේහිදී පුද්ගලයන් 77 දෙනකු ඝාතනය කරමින් ප්‍රහාර එල්ල කළ ඇන්ඩර්ස් බේරින් බ්‍රෙවික්ගේ නඩු විභාගය ඊයේ ඔස්ලෝ නගර අධිකරණයේදී ආරම්භ විය. එහිදී සිය නීතිවේදියා සමඟ අධිකරණයට පිවිසෙන ඔහු සිය ක්‍රමවේදයට අනුව ආචාර කළ අයුරුය මේ‍.