Spread the News

source:

ඇමැති රිෂාඩ් බදිඋද්යුදීන් මහතා විසින් මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාට තර්ජනය කළේ යෑයි කියන සිද්ධියට විරෝධය පා අධිකරණ විනිසුරුවරු හා නීතිඥවරු වැඩවර්ජනයක නිරත විය. වර්ජනයට සහාය දෙමින් මීගමුවේදී නීතිඥවරු උද්ඝෝෂණයක නිරත වූ අන්දම.