

ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රකට විනිසුරුවරියක් වූ මුස්කා සහ පවුලේ අයද ග‍්‍රීසිය හරහා බ‍්‍රසීලය වෙත පැනගොස් ඇත.බ‍්‍රසීල මාධ්‍ය ඇමතූ මුස්කා තම සහෝදර විනිසුරුවරුන් සේවය කළ අධිකරණ වලදී විවිධ චෝදනා මත නඩු පවරා සිරගෙට යවා ඇති බවයි. මුස්කා සම`ග තවත් විනිසුරුවරියන් 6 ක්ද බ‍්‍රසීලයට පැමිණ ඇත. බ‍්‍රසීල රජය ඔවුන්ට දේශපාලන රැුකවරණ ලබාදී තිබේ.
Divaina