
📚📖✒️එදා එරික් සෝල්හයිම් ගේ මාර්ග සිතියම අවුල් කළේ මහාචාර්ය නලින් ද සිල්වා, හරිස්චන්ද්‍ර විජයතුංග, සහ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි විසින් සමාජ මෙහෙවර මගින් ලබා දුන් ආලෝකය හා පන්නරය නිසයි. එම සිංහල ජාතික වාදී චින්තනය මහා දවාලේ මංකොල්ල කාපු එවුන් ආන්තික වාම වාදීන්, ආන්තික දක්ෂිණාංශික කල්ලි, සහ මධ්‍යස්ථ මතධාරී ඊනියා විද්වතුන් මෙදා රට ඒකඡත්‍ර කළ නායකයින් පෙරටු කොට ගත් සැබෑ සිංහල බෞද්ධ බලවේගයේ මාර්ග සිතියම අවුල් කළා.
©2022
✍️- ඉන්දික සහභණ්ධු