Sat. Feb 1st, 2025
Spread the News

එන්.ජී.ඕ. 16 ක්‌ යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය
source:
යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන්නැයි මෙරට රාජ්‍ය නොවන සංවිධාන 16 ක්‌ ඊයේ (5 දා) මානව හිමිකම් සමුළුව වෙත සංදේශයක්‌ යවා ඇත.

මෙම සංදේශයෙන් තමන් මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ වාර්තාව පිළිගන්නා බවද සඳහන් කර තිබේ.

මෙකී රාජ්‍ය නොවන සංවිධාන 16 ඇමරිකානු හා බටහිර රටවල අරමුදල් මත ක්‍රියාත්මක වන බව රජය සොයාගෙන ඇත.

Protected by Security by CleanTalk