Spread the News

🇱🇰⛽🔥🇳🇴 එරික් සෝල්හයිම්, කොටි රුද්‍රකුමාරන්, ඇතුළු දෙමළ කොටි බුද්ධි අංශ ප්‍රධානීන් විසින් යළිත් ඊළාම් රාජ්‍යයක් ශ්‍රි ලංකාවේ ගොඩනැගීම සඳහා පැවැත්වූ මාර්ග ගත සාකච්ඡාව පිළිබඳව;

📚🌏⚓🛟සමුද්‍ර ආරක්ෂක කටයුතු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ස්වාධීන පර්යේෂක සහ විශ්ලේෂක, ඉන්දික සහභණ්ධු සමග ලේඛක සහ ප්‍රවීණ ජනමාධ්‍ය වේදී පාලිත ආරියරත්න විසින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත යොමුවෙන් නැරඹිය හැක.

📑මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ කාරණාවන් වූයේ;

▫️බ්‍රිතාන්‍ය නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය, ▫️ආන්තික ලිබරල් වාදීන්,
▫️ආන්තික වාම වාදීන් හා මධ්‍යස්ථ මතධාරී ඊනියා
විද්වතුන් ගේ එකමුතුව

▫️ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ නව මූලෝපාය
▫️ කොටි ත්‍රස්ථවාදය නූතන මුහුණුවර
▫️ ඉන්දීය සාගර කලාපයේ ඇමරිකානු භූමිකාව
▫️ නෝර්වේ රාජ්‍යයේ අභිලාෂයන්
▫️ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව
▫️ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ ගතයුතු පියවර