ඔව් මා දෙලවක අතරමං වෙලාද,,විනිශ්චය මා සතුයි

Spread the News

ඔව් මා දෙලවක අතරමං වෙලාද,,විනිශ්චය මා සතුයි,කුමකින් කුමක්වෙලා හෝ, ජිවිතේ,වැනසීමද!!!? සැනසීමද෴?සියල්ලමත් සමඟ
මා කුමට පැමනියේද ;?ඵලය කිම,;?කෑම් බීම් වස්තු සෙවීම්, උගත්කම් ,තරඟ කිරීම් නැතිනම්, ස්ත්‍රී පුරුෂ කාම සැප,වෙනුවෙන් වෙහෙසීම තමන්ගේ කියලා පරම් පරාවට බර ඇදලා සහ ඔය කියන සියල්ලට දාසකම් කරලා අවසානයේ ආ මඟ නොදැන යන මඟ නොදැන මරනය වෙත පැමින විට ,කොතනකට ගිහින් කොතනකට නවතිනවාද නැවතීමක් තියනවද ? චුත වීම,අභ්‍යන්තර ය නොදන්නා නිසා භයානක බව වැටහීම නිසා ඊලඟ හට ගැනීම නොදන්නා නිසා භයානකයි යන අර්ථ ධර්මතා මැනවින් අවබොධ වෙමින් විමර්ශන බුද්ධියට පැමණ ,එක දිගටම නොනැවතී මඟ සොයා ගත,යුතුයි යන ඕනකම ගන්නා හුස්මක් ගානේ හිත,භිතියෙන් නැවති ඇතිය …මේ අසීරු චිත්ත පීඩනයෙන් මිදීමට ස්ථීර අදිශ්ඨානයක් ගතමි,මා සමඟ සිටන සියල්ලන් මඟ හැර උපක්ක්‍රමශීලීව ස්ථානයක් ගතව,හුදකලා වුයෙමි…මරනය සිදුවුවත් ආ තැනට යන තැනක් පෙනේද,සන්දිස්ථානයක් තබේද,යථාභූත මනසට ඉඩදි දින තුනක් අතර වෙන විට සම් පුර්නයෙන්ම උදයම හෙලු කුණු කෙල පිඩක් තරමටවත් පිළනොගත් කාය උජාරුවෙන් මිදුනෙමි දැන් මනස එකම එල්ලයකට යොමු කර නොපෙනෙන මානය කිසියම් බලයක් ශක්තියක් මෙහෙයවීමක් ,මේ හුස්මට සම්බන්ධව නැවත කුමන වගකීමක් දරන්නෙහිද යන කුකුස තුල තීවුරු තියුණු නුවන මෙහෙ⁣යුම් කරුවෙකු ලෙස එක අරමුණක් පිහිටුවා සිටයේ යම් පුරුද්දක් සහගත කරගනය… තවත් දින කීපයක් ගත වෙන්න ඇතිය නමුත් ස්ථිර අරමුනෙහි එන්න එන්නම බලවත් වෙඩික් කරුවෙක් එක අස්පිල්ලමක්වත් නොගහා ප්‍රතිවාද සතුරා දකන තුරු ඉවසල්ලෙන් නිසොල්මනේ (සිත හෝ කාය චලනය නොකර මනස ඉතා බලවත්ව පවත්වා ලීමට අතිදක්ශ වෙඩික්කරුවාගේ පිළිවත රකින්නාක් මෙන් කිව හැකිව සිටී… මෙතැන්පටන් සියුම් වු,කාය හා සිත සැඟවි ගොස්ය, මනස පමනක් යම් ද්වාර මාර්ඝයක ඉතා සෙමන් ඇදි ඉදිරියට යන බව වැටහින පුදුම සහගතව විශ්ව ක්‍රියාවක සම්බන්ධව කුමක්දෝ මග පෙන්වීමක් කෙරෙන බව වැටහුනි,, එයට අභිමුඛව,ශූක්ෂමව මනස විවරව තිබීම දුර්ලභ අවස්ථාවක් බැවන් එයින් මිදීමට නොදී බලා ගත් අත බලන් සිටියෙමි,,දින කිහිපයක් ගතව ඇතිය බාහර කිසිවක්ට සිත අවදි නොවීමට සදහටම මැරුනා මෙන්ය;; මෙතනදි මනස විශ්වයේ අංශු මත්ත්‍රාවක්ය එයින් ඉහල සිට පහලට දැකය යුතු අරමුනක්නම් ඊට සම්බන්ධව පිහිටිමක්ය.. යන අරුත වැටහුනි ,එසේ නම් නොසොයන්නා නිසා පැවැතමට දාසකම් කරීම ක්‍රියාත්මක වන්නේ තමන්ගේ ඕනෑකම මත සහ නොදන්නාකම මත බව වැටහුනි,වරද නිවැරදිකර ගන්නනම් විශ්ව ක්‍රමය අනුගමනය වෙන්නාවු රහස දැගැනීමට මනසිකාරය තුලන් නැගුණු ශුක්ෂම පැහැදිලි දැක්මක් එලියක් (ආලෝකයක්)පහල වි රහසිගතව යමක් පැහැදලි කරනබව එල්ල වීය.. ,මහත් විශ්මිතයකි, අභ්‍යන්තර දෙවැනි ලොවකට එහා ගිය තුන්වැනි ද්වාරයකින් ප්‍රවිශ්ඨවු බව සිදුවුනි ,මෙතැන් පටන් හෙටට දනිමු ….කර්මය ඇතිද ? නැතිද ? සහා මිනිසාට වෙන අත්භූත ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරියේ වෙන අයුරු අසන්නට ලැබේවායි පතමු, එසේ හෙයින් හෙට තව කොටසක් ඇතිය…

මේ මොළගොඩ ගෝතමි මෙහෙණිය

සධාරනය වැටහින නැතනම් ආමඟ නොදැන