Spread the News

ඔස්‌ටේ්‍රලියාවේ සංගීතයකදී කොටි කොඩිය ඔසවයි
source:
කීර්ති වර්ණකුලසූරිය

ඇමරිකානු හිප්කොප් සංගීත කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති සංගීත සංදර්ශනයකදී කොටි ධජය ඔසවමින් කොටි සංවිධානය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කර ඇත.

මෙම සංගීත කණ්‌ඩායමේ අයෙක්‌ කොටි ධජයෙන් සැරසී සිටි බව සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයෙක්‌ පැවැසීය.

නව වසර සැමරීම සඳහා පැවැති මෙම සංදර්ශනය ආරම්භ වූ අවස්‌ථාවේ එක්‌ ගායකයෙක්‌ කොටි පරාජය වී නැති බවත් අරගලය දිගටම ගෙන යන බවත් ප්‍රකාශ කර ඇත.