Spread the News

ඔසාමාගේ ඝාතනය ඔබාමා ජනපතිවරණ
සටනේ ප්‍රධාන තුරුම්පුව කරගනී

source:
ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයත් ඇමරිකානු ජනාධිපතිවරයා සිය ජනපතිවරණ සටනේ එක්‌ ප්‍රධාන තුරුම්පුවක්‌ කරගෙන ඇත.

ඇමරිකාවේ ප්‍රධානම සතුරාගේ ඝාතනය ඔබාමා සිය ජනපතිවරණ සටනේ ප්‍රධාන තේමාවක්‌ කරගෙන ඇත. මෙවර ජනපතිවරණ සටනේ ජනපති ඔබාමාගේ ප්‍රබල ප්‍රතිවාදියා වී ඇත්තේ සෙනෙට්‌ සභික මිට්‌ රොම්හිය.source: