Spread the News

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූවොත් අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවි භාවිත කරන බව රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් ප‍්‍රකාශ කර ඇත.

 පුටින්ගේ මෙම ප‍්‍රකාශය ගැන යුරෝපා රටවල් භීතියට පත්ව තිබේ. රුසියාව සතුව චන්ද්‍රිකාවලට ප‍්‍රහාර එල්ල කළ හැකි ලෙසර් අවි ද සබ්මැරින් සහ ගුවන් යානාවල සිට ප‍්‍රහාර එල්ල කළ හැකි න්‍යෂ්ටික අවි රැසක් ද ඇත.

Divaina

Protected by Security by CleanTalk