‘කම්හලේ පල්ලියක් හදන්නේ නෑ‘

2013 පෙබරවාරි මස 25 17:21:56 | .source:

පරගස්තොට රද්දෙගොඩ ඓතිහාසික බිමේ පෞද්ගලික සමාගමක් සිය කම්හළේ ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ නම් ඊට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ප්‍රියන්ත බණ්ඩාර මහතා මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී ප්‍රකාශ කළේය.

එහි පල්ලියක් ඉදි නොකරන බවට මැස්කන්ස්ටයිල් සමාගමේ සාමාන්‍යාධිකාරී රජිත පෙරේරා මහතා පොරොන්දු විය.

Protected by Security by CleanTalk