Spread the News

කවුන්සිලයට අපි විරුද්ධයි
– ගලගොඩඅත්තේ හිමි
source:
චතුර පමුණුව

හලාල් ප්‍රතීතන කවුන්සිලයට තමන් තරයේ විරුද්ධ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කළහ.

උලමාවරු යළිත් වරක්‌ වංචාවක්‌ සිදු කරන බව ඤාණසාර හිමියෝ ප්‍රකාශ කරති