Spread the News

කිලිංෆිල්ඩ් දෙසුමට ත්‍රස්ත සගයෙක්

source:

දයා ඩී. ෆොන්සේකා

ඇමෙරිකා කොන්ග්‍රසයේ ප්‍රධාන අමුත්තන්ගේ ශාලාවේ පසුගිය සිකුරාදා පෙන්වූ ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ් වීඩියෝ පට දර්ශනයේදි ප්‍රධාන දේශනය පැවැත්වූයේ මැචසුසෙට් හි ඩිමොක්‍රටිස් කොන්ග්‍රස් සභිකයෙකු වන ජීම් මැක්ගොවන්ය.

ඔහු කොලොම්බියා විප්ලවකාරි කැරැලි හමුදාවට එළිපිටම සහාය දෙන්නකු බව ප්‍රකටය. ඇමෙරිකාවේ වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසන්නේ ඔහු කොළොම්බියාවේ ඡන්දයෙන් පත්වූ ජනපි‍්‍රය රජයට එරෙහිව අවිගත් කැරළිකාර ත්‍රස්තවාදි සංවිධානයකට ආධාර කරන්නකු බවයි. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් ප්‍රජාතන්ත්‍රවාදි වෙස්ගෙන සිටින ජිම් මැක්ගෝවන් එම දේශනයට කැඳවීමෙන් චැනල් 4 නාලිකාව හා සමහර ප්‍රජාතන්ත්‍රවාදි ඇමෙරිකානු කොන්ග්‍රස් සභිකයන් අතර ඇති සබඳකම අනාවරණය වනබවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

බලවේග ප්‍රශ්නය : මැරුණේ මැරුවේ දෙමල අය  විතරද ? අපිට බෝම්බ හොර පදිංචි කාරයන් ගැඝුවේ නැද්ද ? සිහල රට ඇල්ලීමට බැරි නිසා පෙරලීමට පිට රටින් ආව හොර පදිංචි කරුවන් උත්සහ කරයි . කට්ටිය ම මෙහේ ආව වගේම  සුද්දට කියල ඉන්දියාවට ගියානම් හරිනේ ...