බුදුපහසින් පූජනීයත්වයට පත් වූ කූරගල දිවාගුහාව, සිත්පිත් නැති අන්තවාදී ඉස්ලාම් ආගමිකයන් විසින් එය තමන්ගේ පුදබිමක් බවට පත්කරගෙන්.මෙහි දී මුස්ලිම් පාර්ශ්වය කියා සිටියේ දිගු ඉතිහාසයක් සහිත ඉස්ලාම් සම්බන්ධයක් කූරගලට තිබෙන බවත්, අරාබි බසින් කෙටූ සෙල්ලිපි තිබෙන බවත් ය. එහෙත් සෙල්ලිපි පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පැවසූයේ පූර්ව බ්රාහ්මී සෙල්ලිපි තුනක් හමු වී ඇති බවත්, ඒ බව පරණවිතාන මහතාගේ සටහන් වලද සඳහන් වී ඇති බවත් ය. එමෙන් ම ෂර්මිලා අබුසාලි මහත්මිය පවසන පරිදි අරාබි බසින් කෙටූ සෙල්ලිපි ගැන කිසිඳු සටහනක් නොමැති බව කීවේ ය.Protected by Security by CleanTalk