කොටින්ට සහ එන්ජීඕ 5 කට
නෝර්වේ කෝටි 180 ක්‌ ගෙවලා

කීර්ති වර්ණකුලසූරිය source:

නෝර්වේ රජය කොටි සහ රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් කෝටි 180 ක අති විශාල මුදලක්‌ (ක්‍රෝන් මිලියන 100) ලබාදී ඇති බව අනාවරණය වේ. මේ මුදල ලබාදී ඇත්තේ නෝර්වේ විදේශ අමාත්‍යාංශයට සම්බන්ධ නෝර්වේ සංවිධානයයි. මේ මුදල් වැයකර ඇත්තේ කෙසේද කියා කිසිවෙක්‌ දන්නේ නැහැ යෑයි නෝර්වේ ආරංචි මාර්ග පැවැසීය.නෝර්වේ සංවිධානය විසින් මුදල් දුන් සංවිධාන පහක්‌ ගැන තොරතුරු මේ වනවිට රජය වෙත හෙළිවී ඇත.

Protected by Security by CleanTalk