Spread the News

කොටියාගේ මරණයට රජයට ඇඟිල්ල දිගු කරයි

source:

වවුනියා හිරගෙදර ජෙලර්වරුන් තිදෙනකු ප‍්‍රාණ ඇපයෙන් බේරා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමේදී තුවාල ලබා මියගිය කොටි සිරකරු නිමලරූබන්ගේ මරණයට රජය වගකිව යුතුයැයි පවසමින් මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරීකයෝ නැමති සංවිධානය අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කෙළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් වන පුබුදු ජාගොඩ, උදුල් පේ‍්‍රමරත්න ඇතුළු විවිධ සමාජ ක‍්‍රියාකාරීහු ඊට එක්ව සිටියහ.