ගාන්ධිතුමාගේ හා බාලදක්‍ෂ නිර්මාතෘගේ
මඩකලපුවේ පිළිරූ කඩලා

source:

මඩකලපුව නගරයේ පිහිටි මහත්මා ගාන්ධිතුමාගේ හා බාල දක්‌ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ පිළිරූ දෙක කිසියම් පිරිසක්‌ විසින් පෙරේදා (5 දා) කඩා බිඳ දමා තිබූ අයුරු.

මේ වන විට සිද්ධිය පිළිබඳ පොලිස්‌ පරීක්‌ෂණ ආරම්භ කර ඇති අතර පිළිරුවලට හමුදා ආරක්‌ෂාව යොදවා ඇත. මඩකලපුව

-ජවුµර් කාන්

Protected by Security by CleanTalk