Spread the News

චෙන්නායි ලංකා බැංකු ප්‍රහාරයට 6 ක්‌ දැලේ
source:
කීර්ති වර්ණකුලසූරිය

තමිල්නාඩුවේ චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ විදුතලයි කසාගම් කච්චි පක්‍ෂයේ හයදෙනකු එන්මෝර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලංකා බැංකුවේ තිබූ කැමරා අටේ පටිගත වී තිබූ දර්ශනවලින් මොවුන් හඳුනාගෙන තිබේ.

මොවුන් තමරි කන්නන්, බාස්‌කර්, ජොන්සන්, අශෝක්‌ කුමාර්, සම්පන්න සහ කන්නපානන් යයි එග්මෝර් පොලිසිය කියයි.

මෙම ප්‍රහාරයට තවත් දසදෙනකු ද සම්බන්ධ බව හෙළිවී ඇත.

Protected by Security by CleanTalk