ජනපතිතුමනි, නීති සිසුන්ට පිහිට වනු මැනවි

Spread the News

ජනපතිතුමනි,  නීති සිසුන්ට  පිහිට වනු මැනවි
source:
දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි අයගෙන් පළමුවැනි, දෙවැනි, තෙවැනි යන ස්‌ථාන තුනම මුස්‌ලිම් ජාතික අපේක්‍ෂකයන්ට හිමි වීමද මත භේදයට තුඩු දුන් කරුණකි. මෙහිදී අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ “එය ඒ ළමයින්ගේ දක්‍ෂකම” කියාය. එහෙත් සිsංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි මුස්‌ලිම් සිසුන්ට එම වාසිය ලැබුණේ නැත. එසේ නම් බුද්ධිමතුන් වන්නේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීS සිටි “මුස්‌ලිම් අපේක්‍ෂකයන්” පමණක්‌a ද යන ගැටලුව ද පැනනගී. මේ ගැනද රහස්‌ පොලිසියේ පරීක්‍ෂණයට යොමු වනු ඇතැයි අපි විශ්වාස කරමු.