Spread the News

Divaina :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට විදේශ ගතව ඇති බවත් බදාදා යළි දිවයිනට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විදෙස් මාධ්‍ය වෙත පවසයි.