Spread the News

2024 ජනාධිපතිවරණයට අනුව පළමු ඡන්ද ගණන් කිරීම යටතේ මුළු දිවයිනෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 56,34,915ක් ලබා සියයට 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා සියයට 32.76%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් විය.රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් ලබා සියයට 17.27%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.මේ අනුව කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව සියයට 50 ක් ලබා ගැනීමට අසමත් වී තිබේ.එබැවින් මේ වනවිට මනාප ගණන් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

උපුටා ගැනීම දිවයින