Thu. Nov 21st, 2024
Spread the News

ජනවාර්ගික ගැටලුවට අවසන් විසඳුම 13 හෝ පළාත් සභා නොවේ

– විග්නේෂ්වරන් ලන්ඩනයේදී කියයි

චතුර පමුණුව

තිම්පු සම්මුතිය මූලික කරගත් විසඳුමක්‌ ලබාගැනීමට දෙමළ ජනයා සමගියෙන් කටයුතු කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

13 වැනි ව්‍යවස්‌ථාව හෝ පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටලුව සඳහා අවසන් විසඳුම නොවන බවත් හෙතෙම පවසා තිබේ.

උතුරු පළාත් මහ ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩනයේ පැවැති දේශනයකදීය. තිම්පු සම්මුතිය මූලික කරගත් ස්‌ථිර විසඳුමකට එළඹිය යුතු බවට හෙතෙම සිය දේශනයේදී අවධාරණය කර ඇත.

Protected by Security by CleanTalk