Sat. Nov 23rd, 2024
Spread the News

ජාතිවාදී – ආගම්වාදී
ගැටුම් මර්දනයට පොලිස්‌ ඒකකයක්‌

[youtube https://www.youtube.com/watch?v=93dLqUfUzsk&w=560&h=315]
අකිත පෙරේරා

Image result for srilanka muslim distroy buddha

Related image

The Governor uttering lies about History of Sri  Lanka , promote Hate against Buddhists and Bodu Bala Sena while creating Fear among Ordinary Muslims.” (sic) says the Bodu Bala Sena.

Alavi Mowlana

Referring to our story BBS To Destroy Kuragala Islam Religious Site – Alavi Mowlana Asked MR To Intervene the BBS today issued a statement. We publish below the statement in full;

“Pls refer to following International News Site where The Governor uttering lies about History of Sri  Lanka , promote Hate against Buddhists and Bodu Bala Sena while creating Fear among Ordinary Muslims. ” (sic)

“BBS states that This is completely wrong information. BBS never had any plans to destroy anything in Kuragala. We all fought to protect historical and archaeological site of Kuragala. We are surprized to see how a responsible person like Hon Governor writing a such letter giving false information. This will tarnish the image of Bodu bala Sena and create unnecessary fear among ordinary Muslims. As a responsible person with his office using  public funds he should have checked the authenticity of this information before giving so much publicity to false information. He could have easily checked the validity of this information from our office located very close to his office before making such statements.” (sic)

——————————————————————————————————————————————————–

ජාතිවාදී සහ ආගම්වාදී ආකාරයට ක්‍රියාත්මක වෙමින් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන සහ අන්‍යාගමික මධ්‍යස්‌ථානවලට පහරදෙන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව කටයුතු කිරීමට පූර්ණ බලතල සහිත විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට රජය තීරණය කර ඇත.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ මෙම ඒකකය පිහිටුවන අතර, පොලිස්‌ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ හා කාර්යක්‍ෂම නිලධාරිහු පිරිසක්‌ මෙම ඒකකයට අනුයුක්‌ත කෙරෙති.

අන්‍යාගමික ස්‌ථානවලට පහරදීමක්‌ හෝ යම් කලබලකාරී සිද්ධියක්‌ ඇතිවුවහොත් ක්‍ෂණිකව එම ස්‌ථානවලට පොලිස්‌ නිලධාරීන් යෙදවීම, විමර්ශන කිරීම හා උපදෙස්‌ දීම මෙම ඒකකයේ කාර්යභාරය වේ.

අන්‍යාගමික ස්‌ථානවලට පහරදෙන සංවිධානාත්මක කණ්‌ඩායම් පිළිබඳව සකස්‌ කෙරුණු වාර්තාවක්‌ ද ලබන සතියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත බුද්ධි අංශ මඟින් භාර දීමට ද නියමිතය.

========================================================================================

මෙය ඉතා අගනා කටයුත්තකි නමූත් බුදු සසුණ හා එහි වපසරිය විනාශ  කරනනන්  ගැන දහසක්‌ වාර්තා ඇත ඇමතිගේ අවදානය එම වාර්තාවලට ඇතුල් විය යුතුයි .

http://unethicalconversionwatch.org/publications/publications/unethical-conversion/sri-lanka/

Protected by Security by CleanTalk