Sat. Jan 18th, 2025
Spread the News

කීර්ති වර්ණකුලසූරිය

heman200i

Divaina: මෙරට හමුදා නිලධාරීන් 28 දෙනකු යුද අපරාධ කළ බවට සාක්‍ෂි දීම සඳහා හිටපු කොටි ක‍්‍රියාකාරීන් 357 දෙනකු මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී ඇත.

 මොවුන් අතර හිටපු කොටි හමුදා නායකයෝ කීපදෙනෙක්ද වෙති. යුද අපරාධ සාක්‍ෂි ඉදිරිපත් කිරීමේ කාර්යාලය මානව හිමිකම් කවුන්සිලය තුළ ආරම්භ කර ඇති අතර ඊට 12 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත් කර තිබේ. සාක්‍ෂිදීම සඳහා ඉදිරිපත් වී ඇති සාක්‍ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිකිරීම මානව හිමිකම් කවුන්සිලය විසින් තහනම් කර ඇත.

Protected by Security by CleanTalk