ත‍්‍රී. මලේ තරුණයා මුස්ලිම් අන්තවාදීන් පැහැරගෙන ගොස් මරා දැමුවාද?
පසුගියදා ත‍්‍රිකුණාමලයේදී ධනුෂ්ක චතුරංග නැමැති ධීවර තරුණයා අතුරුදන් වී ඇත. ධීවර කර්මාන්තයේ යෙදී සිටින සිංහලයන් පිරිසකට තවත් බෝට්ටුවකින් පැමිණි ඇති මුස්ලිම් මැරයින් ් පිරිසක් විසින් පහර දී ඇත. අනතුරුව ධනුෂ්ක චතුරංග තරුණය අතුරුදහන් වී ඇත. මේ වන තෙක් පොලීසියට කිසිදු තොරතුරක් ඔහු සම්බන්ධව සොයා ගැනීමට නොහැකි වී ඇත. ප්‍රෙදේශවාසීන් පවසන්නේ මෙම සිංහල තරුණයා ඝාතනය කොට වැල්ලේ සගවා ඇති බවටයි. මෙම අන්තවාදී ක‍්‍රියාවට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණය සඳහා සිංහල රාවය ජාතික සංවිධානයේ රත්නපුර දිස්ත‍්‍රික් සභාපති බෝවත්තේ ඉන්දරතන හිමියන් ප‍්‍රමුඛ පිරිසක් සහභාගී වී සිටියහ.