Spread the News

ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන් හිතවතුන් ඇතුළු බොහෝ ඇතුළු පිරිස් මෙලෙස දේශපාලන පත්කිරීම් ලැබ එම රටවලට ගොස් සිටී.

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

Protected by Security by CleanTalk