Sat. Nov 16th, 2024
Spread the News

මු ඇල්ලුවා …..

මේ මොකද ?

දේශද්‍රෝහියෙක්….!

මු ඇල්ලුවා …..

ඇත්තද ?

කොහාටද මේ ගෙනියන්නේ ?

මැක්ඩෝවල් බලකොටුවට…..

මැක්ඩෝවල් බලකොටුවට ???????????????????

ඔව් !

මැක්ඩෝවල් බලකොටුවට දේශද්‍රෝහියෙක් ???????????????????

ඇයි ?

මෙතන පොඩි වැරදීමක් ඔහෙට වෙලා තියෙනවා යාළුවා….

ඇයි ?

මේ මනුස්සයා දේශයේ මිනිහෙක්. මැක්ඩෝවල් බලකොටුව පරදේශිකයි. ..

එහෙමනම් මොහු දේශද්‍රෝහීද නැත්නම් මැක්ඩෝවල් බලකොටුව දේශද්‍රෝහීද  ??

ඒ කොහොමද ?

පරදේශයක සිට බලෙන් පැමිණ දේශයට බයිනෙත්තු මානන එකා දේශද්‍රෝහිද නැත්නම් මේ රටේ ඉපදී මේ රට බේරාගන්නට දඟලන එකා දේශද්‍රෝහිද ?

අම්මපා ඇත්ත නේන්නම්…..

හොඳට අහගනින් යාළුවා…..

මැක්ඩෝවල් බලකොටුවට ඔබට මිනිහෙක් ගෙනියන්න නමුත් දේශද්‍රෝහියකු ගෙන යා නොහැයි.

මලා……..

ස්තුතියි !

Protected by Security by CleanTalk