Spread the News

දොස්‌තර මැක්‌රේගේ අනුග්‍රහයෙන් ජිනීවා අමතයි
source:
කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට…..

ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” රූපවාහිනියේ කැලම් මැක්‌රේ විසින් ඊයේ (19 වැනිදා) මුලතිව් රෝහලේ වෛද්‍ය වර්ධරාජා, තුරෙයිරාජා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර ඇත.
යුද අපරාධ තමා දුටු බව මෙම වෛද්‍යවරයා ඊයේ (19 වැනිදා) මානව හිමිකම් සමුළුව අමතා කියා සිටියේය.

මොහු ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවෙන් සමාව ලැබ බ්‍රිතාන්‍යයට පැනගොස්‌ මෙලෙස මැක්‌රේ සමඟ ජිනීවා වෙත පැමිණ ඇත.

Protected by Security by CleanTalk