Spread the News

Divaina:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 13වැනිදා ඉල්ලා අස්වුවහොත් 15වැනිදා පාර්ලිමේන්තුව කැදවා 19වැනිදා ජනපති ධුරය සදහා නාමයෝජනා භාර ගෙන 20වැනිදා නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

Protected by Security by CleanTalk