ඔබ අප සියලු දෙනාගේ අවධානය පිණිසයී!!
නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහා විහාරයේ පුරාවස්තු විනාශය, ගොවි තැන් මුවාවෙන් අරඹන්නට සූදානමින්. දෙයියෝ සාක්කී!!! මට ඇතුළුවීමට තහනම්. නමුත් ගොවියන්ට ඇතුළු වීමට හැකියි.මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නා තෙක් දැඩි විමසිල්ලෙන්.

අම්පිටියේ සුමනරතනහිමි
2022.09.13

Protected by Security by CleanTalk