Spread the News

නැවතත් ආගම්වාදී කුමන්ත්‍රණයක්, ප්‍රවේශම් වන්න! කියන පාඨය බොරුවක් යැයි කියා
නිරාගමිකයන් සහ බෙදුම්වාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ඉවත් කරගැනීමට යටි උත්සාහයක් ගනී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථා 172 අතරින් බලවත්ම ව්‍යවස්ථාව 9වන ව්‍යවස්ථාව වේ. සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල එහි වෙනසක් ඇත.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv පරිච්ඡේදයේ එන යුතුකම්/වගකීම් අධිකරණය මගින් බලාත්මක කරගත නොහැකි වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ii පරිච්ඡේදයේ පිළිගෙන ඇති බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමේ යුතුකම අධිකරණය මගින් බලාත්මක කරගත හැකිය. නිරාගමිකයන් සහ බෙදුම්වාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ඉවත් කරගැනීමට උත්සාහ ගනී.

නීතියේ සිංහල නුගමුල