ආරියතිලක
2026.03.11
පක්ෂ සාමාජිකයන්ට අභියෝගයක්!
ජාතික ජන බලවේගය පක්ෂය තරම් ජනතාවට බොරු කීව පක්ෂයක් ලෝක ඉතිහාසයේ නැත.
“බොරුවෙන් උපන්නේ
බොරුවෙන් මැරෙන්නේ
මේ ඩිංගෙදී අපි බොරුවෙන් ම යන්නේ”
විලි ලැජ්ජාවක් නැති ම පක්ෂ නායකයෙක් හා පක්ෂ සාමාජිකයන් සිටින ලෝකයේ, එක ම දේශපාලන පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය නොවේ යයි හැකි නම් කටක් ඇර කියන්න මෙන්න අභියෝගය.
