Spread the News

පනතක් පරදවන්න දෙපැත්තම එක් වේ

නාගරික දේපළ පවරා ගන්න බැරිවේ source:

නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත උතුරුමැද පළාත් සභාවේදී අද පරාජයට පත් විය.

පාලක සංධානය හා විපක්ෂ එජාපය එක්වී මේ පනතට විරුද්ධව ඡන්දය දුන් බව විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක මහතා කියයි.

මේ පනතට මුවාවී නගරයේ පෞද්ගලික දේපොළ පවරා ගැනීමට රජය ගත් උත්සාහය පරාජය කළ බවද ඔහු පවසයි

One thought on “පනතක් පරදවන්න දෙපැත්තම එක් වේ නාගරික දේපළ පවරා ගන්න බැරිවේ”
  1. මෙය පන්සල් ඉඩම් හා දේපල කොල්ලකෑමට හා ඉඩම් හා දේපල පටු කිරීමට ලංකාවට ආ අලුත් කුමන්ත්‍රනයකි. මහනුවර, අනුරාධපුරය, හා අටමස්ථාන වලට අයත් දේපල හා ඒ වටා ගොඩනැගුනු නගර මුලික කරගෙන ඉදිරියට ඇදී යා හැක. අවදානයෙන් සිට්ටින්න. මෙය උතුරුමැද පළාත් සභාවේදී අද පරාජයට පත් වීමට සහායෝග දුන් සැමදෙනාට විශේෂ ස්තුතිය

Comments are closed.