පරණවිතාන පිළිරුව නිරාවරණය කෙරේ
source:
ශ්‍රී ලංකා ඉතිහාසයේ යටගියාව අනාගත පරපුරට දැන කියා දෙන්නට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ පුරාවිද්‍යා කොමසාරිස්‌ වරයකුව සිටි දිවංගත මහාචාර්ය සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණන්ගේ පිළිරුවක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී (ඊයේ) නිරාවරණය කෙරිණි. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා විසින් එම පිළිරුව විවෘත කළ අයුරු. එම අමාත්‍යාංශයේ ලේකම් කාන්ති විඡේතුංග මහත්මියද, පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක මහතාද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය :
ධර්මසේන වැලිපිටිය

Protected by Security by CleanTalk